ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2333

swiz

1. n. රැවටීම
2. n. වංචාව

swizzle

n. මිශ්‍ර මත්පැන්

swob

1. n. ඝන පුළුන් රොද
2. vt. තෙත මාත්තු කරනවා
3. vt. පිස දමනවා

swollen

1. a. අතිවිශාල වූ
2. a. ඉදිමුණු

swollen-headed

a. උඩඟුකමින් ඔළුව ඉදිමුණු

swoon

1. Psy. ක්ලාන්තය
2. මුර්ච්ජාව
3. vi. මූර්ච්ඡා වෙනවා
4. n. මූර්ච්ඡාව
5. n. සිහි නැතිවීම

swoop

1. vi. වේගයෙන් බසිනවා
2. vi. වේගයෙන් බැස ඩැහැගන්නවා
3. v. හදිසියෙන් පැන අල්ලා ගන්නවා
4. vi. හදිසියෙන් පැන අල්ලාගන්නවා
5. n. හදිසියෙන් පැහැරගැනීම
6. vi. හදිසියෙන් බසිනවා
7. vi. හදිසියෙන් බැස ඩැහැගන්නවා

swop

vti. හුවමාරු කරගන්නවා

sword

1. n. අසි
2. n. කග
3. n. කඩුව
4. n. සේනාබලය

sword dance

Aes. කඩු නැටුම

sword-dance

කඩු නැටුම

swordfish

1. n. ක්සිෆියාස් ග්ලැඩියුස්
2. n. තලපතා

swordplay

1. n. කඩු හරඹ
2. n. වාද විවාදය

swordsman

n. කඩුසරඹයෙහි දක්ෂයා

swordsmanship

n. කඩුහරඹයෙහි ප්‍රවීණත්වය

sworn

a. දිවුරුම් දුන්

swot

1. v. තදින් පාඩම් කරනවා
2. vi. පොත්ගුල්ලා

swum

a. පීනන ලද

sybarite

1. n. භෝගලෝලයා
2. n. සැපට ගිජු තැනැත්තා

sycamore

n. විශාල ගස් වෙසෙසක්

syconium

Bot. උදුම්බරය

syconus

Bot. උදුම්බරය

sycophancy

1. n. කයිවාරු දෙඩීම
2. කයිවාරු දෙම

sycophant

1. n. කයිවාරු දොඩන්නා
2. n. චාටුකාරයා