ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2334
sycosis
Med. සයිකෝසියාව
syllabary
n. අක්ෂර සමූහය
syllabic
syllabification
syllabism
Psy. ආක්ෂරිකය
syllable
1. අක
2. n. අක්ෂරය
3. n. අකුර
4. n. පදයෙහි අක්ෂරය
5. Aes. මාත්රාව
syllabus
1. n. නිර්දේශ පත්රය
2. n. පාඩම් ක්රමය
3. n. විෂය නිර්දේශය
4. n. විෂයමාලාව
syllabuses
n. විෂය නිර්දේශ
syllogism
1. n. අනුමාන වාක්යය
2. n. තර්කශාස්ත්රයෙහි න්යාය
3. න්යාය
4. Soc. සංවාක්යය
5. සත්වාක්ය (තර්ක)
sylph
1. n. අප්සරාව
2. n. දිව්යාංගනාව
sylvan
1. a. ආරණ්ය
2. a. වනය පිළිබඳ වූ
3. a. වනයෙහි වූ
4. a. වනසහිත වූ
sylvian aqueduct
Psy. සිල්වියන් මාතිකාව
sylvine
Che. සිල්වීන්
symbiont
symbiosis
symbiotic
1. සහජීව විද්යාව
2. සහජීවක
3. සහජීවී
4. Bot. සහවක
5. Bot. සහවී
symbol
1. අක්ෂරය
2. n. අඩායාළම
3. n. නිමිත්ත
4. n. ලකුණ
5. n. ලිංගය
6. n. විහ්නය
7. Soc. සංකේතය
symbolic
1. a. නෛමිත්තික
2. a. යමක් අඟවන
3. a. සංකේතාත්මක
symbolic logic
Soc. සංකේත තර්කශාස්ත්රය
symbolic representation
Mat. සංකේතක නිරූපණය
symbolical
1. a. නෛමිත්තික
2. a. යමක් අඟවන
3. Law. සංකේත
4. Mat. සංකේතමය
5. Sur. සංකේතාත්මක
symbolism
1. n. ලක්ෂණ පද්ධතිය
2. n. ලකුණු යෙදීමේ ක්රමය
3. Law. සංකෙතනය
4. Soc. සංකේත භාවිතය
5. Soc. සංකේත වාදය
6. Psy. සංකේතනය
7. Log. සංකේතවාදය
symbolization
Psy. සංකේතායනය
symbolize
1. vt. අනුකූලතාව
2. vt. ආදර්ශ වශයෙන් පවතිනවා
3. vt. නිරූපණය කරනවා
4. vt. සංමිතිය
5. vt. සලකුණුවලින් හඟවනවා