ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2335
symbology
1. n. ලකුණු පද්ධතිය
2. n. ලකුණු විද්යාව
symbols
Civ. සංකේත
symmedian
Sta. සම්මධ්යස්ථය
symmetalism
Eco. සල්ලෝහතාව
symmetric
Log. සමිමිතික
symmetrical
1. a. ඉනංගු
2. a. සමමිතික
3. Soc. සාමිතික
4. a. සුඝටිත
5. a. සුදුසු ප්රමාණයෙන් යුත්
6. a. හොඳින් ගැළපෙන
symmetrisation
Phy. සමමිතිකායනය
symmetrize
symmetry
1. n. අනුකූලතාව
2. n. කඩවසම
3. n. සංමිතිය
4. n. සමමිතිය
5. Log. සම්මිතිය
sympathetic
1. a. අනුකම්පාසහත
2. අනුවේගී
3. a. දයාපත්
4. adj. දයාබර
5. a. දයාවන්ත
sympathetic nervous system
Med. අනුගී ස්නායු පද්ධතිය
sympathetic vibration
Psy. අනුවේගී කම්පනය
sympathin
sympathize
1. vi. අනුකම්පා වෙනවා
2. vi. අනුකම්පාව දක්වනවා
sympathy
1. Psy. අනුකම්පනය
2. n. අනුකම්පාව
3. n. අනුග්රහය
4. Soc. අනුවේදතාව
5. Log. අනුවේදනය
6. n. කනගාටුව
7. n. දයාව
8. n. සංවේගය
9. Log. සභානුභූතිය
10. n. සමඟ දුක්වීම
11. සහානුභූතිය
sympathy strike
sympatric
sympetalae
Bot. සිම්පෙටලේ
sympetalous
Bot. බද්ධදල
symphony
1. n. තූර්ය සංවාදය
2. Aes. සංධ්වනිය
symphysis
Soc. යෝගය
symphyta
symplast
1. සංප්ලාස්ටය
2. සිම්ප්ලාස්ටය