ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2336

sympodial

1. බහු පාදක
2. Bot. බහුපාදී

sympodium

Bot. බහුපාදය

symposium

1. n. දාර්ශනිකයන්ගේ සම්භාෂණය
2. Soc. පරිසංවාදය
3. n. පුරාණ ග්‍රීකයන්ගේ මධුපානෝත්සවය
4. Oth. ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය
5. Aes. සංග්‍රහය
6. n. සම්මන්ත්‍රණය

symptom

1. n. නිමිත්ත
2. Soc. රෝග ලක්ෂණය
3. st. රෝගලක්ෂණ
4. n. රෝගලක්ෂණය
5. Soc. ලක්ෂණය
6. n. ලකුණ

symptomatic

1. නිමිති හෝ ලකුණු වශයෙන් දැක්වෙන
2. ලාක්ෂණික
3. සූචක

symptoms

1. රෝග ලක්ෂණ
2. ලක්ෂණ
3. Med. ලක්ෂණය

syn

1. එකට
2. සමග
3. Aes. සින් කණ්ඩායම

syn-addition

සින් ආකලනය

syn-cerebrum

සංමස්තිෂ්කය

syn-position

සින්-ස්ථානය

syn-sacrum

සංත්‍රිකාස්ථීය

synaesthesia

Log. සමාස්වාදය

synaesthetic

සහචාරීභාවාත්මක

synagogue

1. n. යුදෙව් භක්තිකයන්ගේ සම්මුතිය
2. n. සම්මුති ශාලාව
3. n. සිනගෝගය

synallagmatic

අන්‍යෙන්‍ය බන්ධන

synandrium

සම්පුමංගය

synandry

සම්පුමංගතාව

synangial

1. Bot. බද්ධබීජාණුධානික
2. Bot. සිනන්ගීය

synangium

1. Bot. බද්ධබීජාණුධානිය
2. Bot. සිනන්ගිය

synanthesis

Bot. සමපරිණතිය

synanthy

Bot. පුෂ්පබද්ධය

synapomorphy

පොදු නිරුක්ති ලක්ෂණය

synaposematic

1. සම-අපසංඥාකාර
2. සමපසංඥාකර
3. සමාපසංඥාකාර

synaposematism

සමපසංඥාකරතාව