ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2337
synapse
Med. සම්පර්කනය
synapsid
1. adj. සිනප්සිඩ
2. n. සිනප්සිඩාවා
synapsida
synapsis
synaptene(zygotene)
synapticulum
synarthrosis
Med. සංපාර්වය
syncarp
syncarpous
1. සම-අණ්ඩපික
2. Bot. සමණ්ඩපික
3. සමාණ්ඩපික
syncarpy
syncaryon
Bot. සංන්යෂ්ටිය
syncategorematic
Log. සම්පදාර්ථක
synchromesh
1. n. ගියර මාරු කිරීමේදී ගියරරෝද සමවේගීව පවත්වාගැනීම
2. n. සින්ක්රොමෙෂ්
synchromism
Aes. සංවර්ණවාදය
synchronic
a. සමකාලික
synchronisation
1. Phy. සමමුහුර්ත කරනය
2. Mat. සමමුහුර්තකරණය
synchronise
1. Sur. සමකාලීන කරනවා
2. Phy. සමමුහුර්ත කරනවා
synchronism
1. Soc. සමකාලතාව
2. n. සමකාලිකතාව
3. සමකාලීනතාව
4. Phy. සමමුහුර්තකතාව
5. Ele. සමමුහූර්තකතාව
synchronization
1. සංකාලනය
2. Eco. සමකාල කිරීම
3. Soc. සමකාලනය
4. සමකාලීකරණය
5. සමමුහුර්තකරණය
6. Ele. සමමුහූර්තකරණය
synchronize
1. vti. එකවිට සිදුවෙනවා
2. සමකාල කරනවා
3. Art. සමකාලික කරනවා
4. Ele. සමමුහූර්ත කරනවා
synchronized
synchronous
1. a. එකවිට සිදුවන
2. සමකාලික
3. a. සමකාලීන
4. Phy. සමමුහුර්තක
5. Mat. සමමුහූර්තක
synchronous motor
Phy. සමමුහුර්තක මෝටරය
synchroscope
Ele. සමමුහූර්තේක්ෂය