ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2338
synchrotron
Phy. සින්කොට්රෝනය
syncline
synclinorium
1. යටිනැමි මඩුල්ල
2. Geo. යටිනැමි මඬුල්ල
syncopate
1. vt. අකුරු ලොප් කරනවා
2. vt. ස්වර සංයෝග කරනවා
syncopation
syncope
syncotyly
Bot. සංබීජපත්රතාව
syncretic
1. a. විවිධ මත ඒකරාශ්රී කිරීමට තුඩුදෙන
2. විවිධ මත ඒකරාශී කිරීමට තුඩුදෙන
syncretism
syncretize
1. vt. මත සංකලනය කරනවා
2. vt. විවිධ වෙනස් මත එක් කිරීමේ හෝ සව්ය කිරීමේ යෙදෙනවා
3. vt. විෂම විවිධ මත එක්කිරීමේ යෙදෙනවා
syncryptic
Psy. සංගෝපක
syncytial
syncytiotrophoderm
syncytium
syndactyl
syndactyla
syndactylism
1. Med. ජාලාංගුලිතාව
2. Psy. බද්ධාංගුලිකතාව
syndactylous
syndactyly
syndesis(synapsis)
syndesmo-chorialis
syndic
1. Law. අනුයොතය
2. n. වෙළඳ සංගමයේ සාමාකයා
syndicalism
1. Eco. සම්මේල වාදය
2. Soc. සම්මේලන වාදය
3. Log. සම්මේලවාදය
syndicate
1. vi. එකතුව ව්යාපාර කරනවා
2. n. පාලක මණ්ඩලය
3. Law. මේලකය
4. ව්යවසායී මුළුව
5. n. ව්යාපාරික සංඝය
6. n. වෙළඳ මණ්ඩලය
7. Acc. සම්මේලනය සින්ඩිකේට්
8. Eco. සම්මේලය