ද්‍රෝණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විශාල භාජනය; සැළියක් බඳු බඳුන; කටාහය.
2. නා. මිනී පෙට්ටිය; දෙණ.
3. නා. ගංගා ආශ්‍රිත ව පිහිටි පහත් තැනිතලාව; දෙණිය.
4. නා. ඔරුව; බෝට්ටුව.
5. නා. ධාන්‍යාදිය මැනීමට භාවිත වූ ද්‍රෝණ හතරක ප්‍රමාණයේ පුරාණ මිම්මක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විශාල භාජනය/ මිනී පෙට්ටිය; දෙණ/ දෙණිය/ ඔරුව (සං. ද්‍රොණි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. basin
2. n. boat
3. syncline
4. n. trough
5. n. yacht