ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2339

syndication

සම්මේලය

syndiploidy

සමද්විගුණනය

syndrome

1. Soc. සංධාවය
2. n. සහලක්ෂණය

synecdoche

1. උප ලක්ෂණ
2. n. වාක්‍යාලංකාරයේදී අඩක් ප්‍රකාශ කොට පූර්ණ අදහස ප්‍රක

synechology

Log. සමුපාදානවේදය

synecology

Bot. ගණපරිසර විද්‍යාව

syneresis

Bot. සංගුච්ඡණය

synergic

Psy. සහක්‍රියාකාරක

synergid

Bot. ආධාර සෛලය

synergism

1. Log. සංශක්තිවාදය
2. සහ අන්තර්ක්‍රියාව
3. සහක්‍රියතාව

synergist

සහක්‍රියාකාරකය

synergy

1. සමයෝගිතාව
2. Psy. සහක්‍රියාව

synesthesia

Psy. සංවින්දනය

syngamic

Bot. සංයුක්තික

syngamous

Bot. සංයුක්තික

syngamy

1. (ජන්මාණු) සංයුක්තිය
2. සංගමය
3. Bot. සංයුක්තිය
4. සංයුක්තිය (ජන්මාණු)
5. සංසේචනය

syngenesia

Bot. සිංගෙනෙසියා

syngenesious

Bot. සම්පරාග

synkaryon

1. යුක්ත න්‍යෂ්ටිය
2. සංන්‍යෂ්ටිය

synnema

Bot. සින්නෙමාව

synod

1. Law. දේවගැති සභාව
2. n. දේවගැති සම්මුතිය
3. n. ධර්මාධිකාරී සභාව
4. Law. පූජක සභාව

synodic

Geo. චන්ද්‍ර මාසය

synodic month

1. Geo. චන්ද්‍ර මාසය
2. Mat. සංගම මාසය

synoecious

Bot. සංගෘහී