ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2340
synoicous
Bot. සංගෘහී
synonym
1. n. තුල්යාර්ථය
2. n. පර්යාය
3. Log. පර්යාය පදය
4. පර්යාය නාමය
5. Bot. සමරුත් නාමය
6. සමරුත්නාමය
7. n. සමාන අරුත් ඇති පදය
8. n. සමානාර්ථපදය
synonymity
Log. පර්යායත්වය
synonymous
1. තුල්යාර්ථ
2. a. තුල්යාර්ථික
3. සමානාර්ථ
synopses
synopsis
1. n. සංක්ෂේපය
2. Oth. සම්පිණ්ඩනය
3. n. සාරසංග්රහය
4. Bot. සාරාංශය
synoptic
synovia
synovial
1. a. සන්ධි පිළිබඳ
2. සලසික
synovial fluid
Med. ලසිකා තරලය
synovial membrane
n. ලසිකා පටලය
synovitis
Med. ලසිකාදාහය
synpetalous
Bot. බද්ධදල
synsepalous
1. Bot. බද්ධමණිපත්රි
2. බද්ධමණිපත්රී
syntactic
1. පද සංයෝජන
2. පද සංයෝජනීය
syntactical
Log. පදඝටනී
syntactics
1. Log. පදඝටන විද්යාව
2. වාක්ය විචාරය
3. වාක්යයක පද එක් කිරීමේ ක්රමවේදය පිළිබඳ හැදෑරෙන විෂය
syntagma
Log. සංහිතාව
syntax
1. අන්වය
2. n. ක්රියාකාරක පද සම්බන්ධය
3. Acc. කාරක රීති
4. Acc. පද ගැලපුම
5. Law. පද ගැළපුම
6. Acc. පද ඝටනාව
7. Log. පදඝටනාව
8. පදයෝජනය
9. n. වාක්ය යෝජනාව
10. n. වාක්ය වින්යාසය
syntax language
Log. පදඝටන භාෂාව
syntechnic
syntechny(convergence)
syntepalous
synthesis
1. n. සංකලනය
2. n. සංයෝගය
3. සංයෝජනය
4. n. සංශ්ලේෂණය
5. n. සහවාදය