ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2341

synthesise

vt. සංශ්ලේෂණය කරනවා

synthesize

1. vt. සංශ්ලේෂණය කරනවා
2. vt. සමස්තයකට ගලපනවා

synthesizer

1. සංකලනය
2. සංශ්ලේෂකය

synthetic

1. a. කෘත්‍රිම
2. කෘත්‍රීම
3. a. සංයෝගාත්මක
4. a. සංශ්ලේෂක
5. Aes. සංශ්ලේෂි
6. Log. සංශ්ලේෂී

synthetic resin

Art. කෘත්‍රිම දුම්මල

synthetical

Che. සංශ්ලේෂක

synthetism

Aes. සංශ්ලේෂණ වාදය

syntype

Bot. සංදර්ශය

syphilis

1. n. උපදංශය
2. n. ගිනියම් ලෙඩ

syphilitic

a. කුණු ලෙඩ සහිත

syphon

1. Mat. නිනාලය
2. Mat. සයිපනය

syren

1. n. කිඳුරිය
2. n. ග්‍රීක අප්සරාවි
3. n. දියරකුසී
4. n. මෝහිනී

syriac

n. පුරාණ සිරියාවේ භාෂාව

syrian

1. adj. සිරියානු
2. n. සිරියානු ජාතිකයා
3. n. සිරියානුවා

syringa

n. දොඩම් විශේෂයක්

syringe

1. n. නළය
2. vt. නළයෙන් විදිනවා
3. vt. වස්ති කරනවා
4. n. වස්තිය
5. vt. වස්තියෙන් විදිනවා
6. සිරිංජිය
7. Mat. සිරිංය

syringomyelia

Psy. සිරින්ගොමයිලියාව

syrinx

ගීනාලය

syrup

1. පැණි
2. n. පැණිය
3. Med. සිරප්

syrupy

a. පැණි සහිත

system

1. n. ක්‍රමය
2. n. ක්‍රියා පිළිවෙළ
3. n. නය
4. n. පද්ධතිය
5. n. පර්යාය
6. Geo. මණ්ඩලය
7. n. රීතිය
8. Acc. විධි
9. විධිය
10. n. ශරීරය
11. n. සංස්ථාව
12. n. සම්ප්‍රදාය
13. Civ. සැටිය

system of logic

1. Log. තර්ක පද්ධතිය
2. Log. තර්කශාස්ත්‍ර පද්ධතිය

systematic

1. Sur. ඒකාංග
2. Mat. ක්‍රමවත්
3. ක්‍රමාණුකූල
4. a. ක්‍රමානුකූල
5. Soc. ක්‍රමික
6. Soc. පද්ධතික
7. Bot. වර්ගීකාරක
8. a. ව්‍යවස්ථීත
9. a. විධිවත්
10. a. සංස්ථානික

systematically

adv. කමසේවා