පැණි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තෙලිදිය උණු කිරීමෙන්, මී බඹර වදවලින් සහ උක්ගස් ආදියෙන් ලබාගන්නා මිහිරි රසැති උකු ද්රවය.
2. මල්වල මකරන්දය.
3. ප්රාණියා ; ජීවිතය ඇති සත්ත්වයා.
4. පණුවාගේ ගෑණු සතා.
5. වලග ; නගුට.
6. ලාටු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. මිහිරි, රසවත් වූ දෙය (පා. ඵාණී) 2. ප්රාණියා (සං. ප්රාණි පා. පාණි)