විධි

vidhi

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආකාරය; නියමය; පුර්ව කර්මය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බ්‍ර‍හ්මයා, ශුභ කර්‍මාදිය, ක්‍රියාව, විදිය, ආකාරය. (පි. 471)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. form
2. Psy. ritual
3. Acc. system

Digital Pāḷi Dictionary