සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 815

විදුල

පු. හොමුවඟු. (පි. 471)

විදුසන

න. දූෂ්‍ය කිරීම, කෙළසීම. (පි. 471)

විදුසිත

ති. දූෂ්‍ය කළ, කෙළසන ලද. (පි. 471)

විදූ

පු. ප්‍රාඥයා, පණ්ඩිතයා. (පි. 471)

විදූර

න. ඈත, ඉතා දුර. (පි. 471)

විදෙස

පු. නොරට, අන්රට. (පි. 471)

විදෙහ

පු. එනම් ජනපදය, එනම් රට. (පි. 471)

විධ

පු. ඉ. උන්නතිය, ප්‍ර‍කාරය, මාන්නය, තැබීම, කද, කොටස, ස්ත්‍රී අර්‍ථයෙහි ආකාරාන්තයි, විධා.
√ චු. කම්පනෙ, කම්පාවෙහි, වෙධෙති, වෙධයති, කම්පා වෙයි.
√ දි. වෙධනෙ, විඳීමෙහි, විජ්ඣති, විදීයි. (පි. 471)

විධචක

පු. නසින්නා, විධමනය කරන්නා. (පි. 471)

විධචති

ක්‍රි. (√ භු. ධම, සංයොගෙ, යෙදීමෙහි +ති) විනාශ කරයි. (පි. 471)

විධචන

න. විනාශය, නාස්තිය. (පි. 471)

විධචිත

ති. විනාශ කළ. (පි. 471)

විධවා

ඉ. සැමියා නැත්තී. කනවැන්දුම්. (පි. 471)

විධා

ඉ. වැටුප්, වියදම් මිළ. (පි. 471)

විධාතු

පු. බ්‍ර‍හ්මයා, බඹා. (පි. 471)

විධාන

න. ක්‍රියාව, නියමය, නියොගය. (පි. 471)

විධායක

පු. විදාන කරන්නා, විදාන රාළ. (පි. 471)

විධි

පු. බ්‍ර‍හ්මයා, ශුභ කර්‍මාදිය, ක්‍රියාව, විදිය, ආකාරය. (පි. 471)

විධු

පු. විෂ්ණු, චන්ද්‍ර‍යා. (පි. 471)

විධුන්තුද

පු. රාහු ග්‍ර‍හයා. (පි. 471)

විධුනාති

ක්‍රි. (√ භු. ධූ, කම්පනෙ, කම්පාවීමෙහි +ති) කම්පා කෙරෙයි, විවිධ දිසාවට සොලවයි. (පි. 471)

විධූන්ධර

පු. රාහු. (පි. 471)

විධූනික

පු. ඉදිකටු ආදියෙන් විද කරන ලද මල්දම්. (පි. 471)

විධූප

පු. ගිනි රහිත, දුම් රහිත. (පි. 471)