විධවා
vidhavā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සැමියා මළ ස්ත්රිය ; වැන්දඹුව ; කනවැන්දුම් ස්ත්රිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සැමියා මළ ස්ත්රිය (පා. සං. විධවා)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. වැන්දඹු ස්ත්රිය; වැන්දඹුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. සැමියා නැත්තී. කනවැන්දුම්. (පි. 471)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. widow
Digital Pāḷi Dictionary
- vidhavā fem widow; (comm) with a dead husband [vi + dhava + ā]