විධුනාති
vidhunāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ධු+න) කම්පා කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ධූ, කම්පනෙ, කම්පාවීමෙහි +ති) කම්පා කෙරෙයි, විවිධ දිසාවට සොලවයි. (පි. 471)
Digital Pāḷi Dictionary
- vidhunāti pr [vi + dhunā +]
vidhunāti
(වි+ධු+න) කම්පා කෙරේ.
ක්රි. (√ භු. ධූ, කම්පනෙ, කම්පාවීමෙහි +ති) කම්පා කෙරෙයි, විවිධ දිසාවට සොලවයි. (පි. 471)