බුද්ධදත්ත පාලි අකාරාදිය – 628
විධාතු
පු. බ්රහ්මයා; මවන්නා.
විධාන
න. අඥාව; කිරීම; නියමය; පිළිවෙළ.
විධායක
3. විධාන කරන්නා; සම්පාදකයා.
විධාවති
(වි+ධාවු+අ) එහා මෙහා දුවයි.
විධාවන
න. ඔබිනොබ දිවීම.
විධාවන්ත
3. එහා මෙහා දුවන; එහා මෙහා දුවමින්.
විධාවමාන
3. එහා මෙහා දුවන; එහා මෙහා දුවමින්.
විධාවිත
න. ඔබිනොබ දිවීම.
විධි
පු. ආකාරය; නියමය; පුර්ව කර්මය.
විධුනාති
(වි+ධු+න) කම්පා කෙරේ.
විධුනිත්වා
පූ.ක්රි. කම්පා කොට.
විධූපන
න. අවාන; තෙම්පරාදුව; පවන් අත්ත; පවන් ගැසීම; පැතිර වීම.
විධූපයන්ත
3. විනාශ කරන; විනාශ කරමින්.
විධූපිත
3. තෙම්පරාදු කළ; තෙලෙන් බැදි; විනාශ කළ.
විධූපෙති
(වි+ධූප+ණෙ) තෙම්පරාදු කරයි; විනාශ කරයි.
විධූපෙන්ත
3. විනාශ කරන; විනාශ කරමින්.
විධූම
3. කෙලෙස් නැති; දුම් නැති.
විධෙය්ය
3. කීකරු; යටහත්ව පවතින.
විනට්ඨ
3. විනාශ වූ.
විනත
3. නැමුණු; පහත් වූ.
විනතා
ඉ. ගුරුළු මව.
විනද්ධ
3. එතූ; ඔතා බැඳි; වේළු.
විනන්ධති
(වි+නන්ධ+ඔ) ඔතයි; වසා බඳියි; වේළයි.
විනන්ධන
න. ඔතා බැඳීම; වේළීම.