විනතා
vinatā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශරීරයේ හටගන්නා ගෙඩි විශේෂයක් ; ප්රමේහ පීඩක ; දියවැඩියා රෝගීනට වැඩිපුර සෑදෙන ගෙඩි විශේෂයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගුරුළු මව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ගුරුළු මව. (පි. 471)
Digital Pāḷi Dictionary
- vinatā 1 fem mother of the Garuda race [vi + √nam + ta + ā vinata + ā]
- vinatā 2 fem name of a river [vi + √nam + ta + ā vinata + ā]