විධ

vidha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආකාර ඇති; කොටස් ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඉ. උන්නතිය, ප්‍ර‍කාරය, මාන්නය, තැබීම, කද, කොටස, ස්ත්‍රී අර්‍ථයෙහි ආකාරාන්තයි, විධා.
√ චු. කම්පනෙ, කම්පාවෙහි, වෙධෙති, වෙධයති, කම්පා වෙයි.
√ දි. වෙධනෙ, විඳීමෙහි, විජ්ඣති, විදීයි. (පි. 471)

Digital Pāḷi Dictionary