නිනාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජලය උරා ගැනීම හා පිට කිරීම සඳහා ඇතැම් ජලජ ජීවීන්ගේ ශරීරයෙහි පිහිටි, කුඩා නළ විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. siphon
2. Mat. syphon