සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2213

නින්හයිඩ්‍රින්

ninhydrin

නිනාදය

ring

නිනාල

Bot. siphoneous

නිනාල ඇලිය

1. n. siphon
2. siphonoglyph

නිනාල ජීවාංගයා

siphonozooid

නිනාලය

1. n. siphon
2. Mat. syphon

නිනාලිකාව

siphuncle

නිනොන්

ninon

නිඳන

a. sleeping

නිඳනවා

vi. sleep

නිඳන්නා

n. sleeper

නිඳාගන්නවා

1. vti. rest
2. vi. sleep
3. vi. slumber
4. vt. go to sleep
5. vt. turn in

නිඳාසිටිනවා

vi. slumber

නිඳි ඇති කරන

a. soporific

නිඳි මරනවා

vt. watch

නිඳි මැරීම

n. wake

නිඳිමත ඇති කරන

a. somnolent

නිඳිමත වූ

1. a. sleepy
2. a. somnolent

නිඳිමතේ

adv. sleepily

නිඳිමරා මුරකිරීම

n. vigil

නිඳිමැරීම

n. vigil

නිපතනය

Bot. deperulation

නිපත්‍ර උපවලය

Bot. involucel

නිපත්‍ර උපවලය සහිත

Bot. involucellate