සංසේචනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ලිංගික වශයෙන් එකිනෙකට වෙනස් වූ ජන්මාණු දෙකක් එක්වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලිංගික වශයෙන් වෙනස් වූ ජන්මාණු දෙකක එක්වීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. fecundation
2. n. fertilisation
3. Soc. fertilization
4. n. intimacy
5. n. serving
6. syngamy