සංකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුසු වීම ; මිශ්ර වීම ; සංකර වීම.
2. (පාරිභා.) (ගණිත.) සංකේත පරිමිත සංඛ්යාවක් ප්රතිසංවිධානය කිරීමේ කාර්යය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුසු වීම; සංකලනය; මිශ්රණය (සං. සඞ්කරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. permutation
2. Psy. syncretism