සහජීවනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එකට ජීවත්වීම ; එක්ව වාසය.
2. (පාරිභා.) අන්යෝන්ය ප්රයෝජනය සඳහා ජීවියකු තුළ තවත් ජීවියකු ජීවත්වීමෙන් පවත්වනු ලබන හවුල් ජීවිතය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. symbiosis
2. co-existence
1. නා. එකට ජීවත්වීම ; එක්ව වාසය.
2. (පාරිභා.) අන්යෝන්ය ප්රයෝජනය සඳහා ජීවියකු තුළ තවත් ජීවියකු ජීවත්වීමෙන් පවත්වනු ලබන හවුල් ජීවිතය.
1. symbiosis
2. co-existence