සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4519

සහජාත

1. Law. cognate
2. adj. connate
3. a. natural

සහජාතත්වය

Law. cognation

සහජාවබෝධය

intuition

සහජාශය

Aes. instinct

සහජාසය

1. n. instinct
2. instint

සහජාසයානුගත

Log. instinctive

සහජාසායානුගත

Soc. instinctive

සහජීව විද්‍යාව

symbiotic

සහජීවක

symbiotic

සහජීවනය

1. symbiosis
2. co-existence

සහජීවිතාව

1. symbiosis
2. endosymbiosis

සහජීවියා

symbiont

සහජීවී

1. symbiotic
2. endosymbiotic

සහජීවීතාව

symbiosis

සහඩිම්බකෝෂීය

co-ovarial

සහණයහිමියා

co-creditor

සහතලික

coplanar

සහතික

1. a. dead
2. a. infallible
3. a. point-blank
4. a. positive
5. a. sure
6. a. unfailing
7. a. unquestionable

සහතික කර කියනවා

v. avouch

සහතික කරගන්නවා

vt. insure

සහතික කරන

adj. attesting

සහතික කරන ලද

a. warranted

සහතික කරන ලදි

Law. affirmed

සහතික කරන ලදී

Acc. certified