හෝඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. භාෂාවක අක්ෂර මාලාව.
2. ප්රාථමික පාසලක පහළම ශ්රේණිය.
3. භාෂාවක මූලික ඉගැන්වීම් ඇතුළත් කෘතය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. alphabet
1. නා. භාෂාවක අක්ෂර මාලාව.
2. ප්රාථමික පාසලක පහළම ශ්රේණිය.
3. භාෂාවක මූලික ඉගැන්වීම් ඇතුළත් කෘතය.
n. alphabet