සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4968

හෝතඹුවා

n. mongoose

හෝදනවා

v. wash

හෝදාපාළුව

n. erosion

හෝදිසිය

1. n. check
2. n. search

හෝනවා

v. sleep

හෝන්තුවා

n. miser

හෝන්දු මාන්දු

1. a. inert
2. a. sluggish

හෝන්පල

n. cemetery

හෝන්පෙල්ස්

Geo. hornfels

හෝන්බ්ලෙන්ඩ්

Geo. hornblende

හෝමය

1. n. oblation
2. n. sacrifice

හෝමරික

Aes. homeric

හෝමියෝපති වෙදකම

n. homoeopathy

හෝමියෝපති වෛද්‍ය විද්‍යාව

Soc. homeopathy

හෝමො

Soc. homo

හෝමො එරෙක්තුස්

Soc. homo erectus

හෝමොගෝනය

Bot. hormogone

හෝමොසිස්ටය

hormocyst

හෝමොහබිලිස්

Soc. homo habilis

හෝමෝන

1. n. hormone
2. hormoces

හෝමෝනය

Soc. hormone

හෝයි

int. halloo

හෝර්ඩයින්

Bot. hordein

හෝර්මෝන

hormone