ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 415

categorical imperative

Log. නිරුපාධික විධිය

categories

පදාර්ථ

categorize

1. Aes. ප්‍රවර්ගීකරණය
2. v. වර්ග කරනවා

category

1. n. අධිකරණය
2. n. ගණය
3. n. ජාතිය
4. n. පදාර්ථය
5. Soc. පවර්ගය
6. n. ප්‍රභේදය
7. Mng. ප්‍රවර්ගය
8. n. වර්ගය
9. n. සමාන වර්ගය

catena

1. Civ. දාමය
2. n. පරම්පරාව
3. n. ප්‍රණාලිය
4. n. වැල
5. n. සංතානය

catenary

1. Phy. දාම චක්‍රය
2. Geo. දාම වක්‍රය
3. n. දාමචක්‍රය
4. Mat. දාමවක්‍රය

catenate

1. Bot. ද්‍රමාකාර
2. දාමාකාර
3. වලයනය

catenation

1. කැටනීකරණය
2. දාමනය

catenoid

1. n. දාම චක්‍රාකාරය
2. Phy. දාම චක්‍රාභය
3. Mat. දාමවක්‍රාභය

cater

1. v. ඕනෑකම් පිරිමසනවා
2. v. කෑම බීම සපයනවා
3. v. කෑම සපයනවා
4. සනෑකම් පිරිමසනවා

caterer

1. n. කෑම බීම සපයන්නා
2. n. කෑමබීම සපයන්නා

catering

1. අහරකිස සැපැයුම
2. n. ඕනෑකම් පිරිමැසීම
3. n. කෑමබීම සැපයීම
4. සනෑකම් පිරිමැසීම

caterpillar

1. Civ. කැටපිලරය
2. a. දලඹුවකු වැනි
3. n. දලඹුවා
4. n. දළබුවා
5. n. දළඹුවා
6. n. රළු බිමේ දුවන රථ සඳහා වූ දම්වැල් පටිය

caterwaul

vi. බළලුන් මෙන් කෑගසනවා

catfish

1. n. අංකුට්ටා
2. n. අඟුලුවා
3. n. විශාල මත්ස්‍යයෙක්

catgut

බැටළුවන්ගේ සහ වෙනත් සතුන්ගේ බඩවැල් වේලා තනාගත් සවිමත් ලණුවක් හෝ නූලක්

catharsis

1. n. නාට්‍ය කලා රස වින්දනය
2. Psy. නිරේචනය
3. Soc. භාව විශෝධනය
4. Psy. භාව ශුද්ධිය
5. Psy. මෝචනය
6. n. විරේචනය
7. n. ශරීර විරේචනය

cathartic

1. adj. රසාත්මක
2. adj. විරේචක
3. Med. විරේචකය

cathedral

1. n. ආසන දෙව්මැදුර
2. n. ප්‍රධාන දේවස්ථානය
3. n. ප්‍රධාන පල්ලිය
4. n. මහ පල්ලිය

catherine wheel

1. n. කරකැවෙන ගිනිකෙළි වෙඩිල්ල
2. n. කවි චක්කරය
3. n. රෝදයක් වැනි ජනේලය

catherine-wheeling

කවිචක්‍ර ගැසීම

catheter

1. Med. කැතීටරය
2. n. දියර අදින බටය
3. n. ශරීරය් දියර අඳින බටය

catheterization

1. Med. කැතීටරකරණය
2. ශරීරයේ දියර අදින බටයක් දැමීම

cathetometer

1. Phy. කැතිටොමීටරය
2. බටයක් දැමීමෙන් ශරීරයෙන් අදින දියර ප්‍රමාණය මනින උපකරණය