කැතිටොමීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සෙන්ටිමීටර කීපයකට නොවැඩි උසක් මැනීම සඳහා ගන්නා ක්‍රමාංකිත සිරස් කුලුනක ඉහළ පහළ යා හැකි දුරේක්ෂයක් (=cathetometer).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. cathetometer