සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1214

කැත වචන කියන

a. foul-mouthed

කැත සිරිත් ඇති

a. slovenly

කැතකම

1. n. dirtiness
2. n. filthiness
3. n. indecency
4. n. obscenity
5. n. shabbiness

කැතකරනවා

vt. foul

කැතට

adj. clumsily

කැතයා

1. n. ribald
2. n. sweep

කැත්

1. a. majestic
2. a. royal

කැත්ත

1. n. catty
2. n. chopper

කැතාරොමීටරය

Che. katharometer

කැති

adj. catty

කැතිකීස්මය

n. catechism

කැතිටොමීටරය

Phy. cathetometer

කැතිරිය

Sta. cross

කැතිරීම

Sta. crossing

කැතීටරකරණය

Med. catheterization

කැතීටරය

Med. catheter

කැතොලයිටය

Che. catholyte

කැතෝඩ

Phy. cathode

කැතෝඩ කිරණ කපාටය

Civ. cathode-ray tube

කැතෝඩ කිරණ නලය

crt

කැතෝඩ කිරණ නළය

Acc. cathode-ray tube

කැතෝඩ කිරණ බටය

Ele. cathode-ray tube

කැතෝඩ කිරණය

Ele. cathode ray

කැතෝඩය

1. n. cathode
2. Phy. kathode