කැති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ක්ෂත්රිය කුලයට අයත්.
1. නා.ප්ර. නැකතක්.
2. (ජ්යෝති.) නා.ප්ර. පුර පසළොස්වක තිථිය සමඟ කැති නැකත යෙදෙන චන්ද්ර මාස ක්රමයෙහි මාසයක නාමය; ඉල්මස.
3. නා.ප්ර. ආයුධ විශේෂයක නාමය.
4. නා.ප්ර. වෙසඟන; වර්ණදාසිය.
5. නා.ප්ර. මල් පොකුර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. catty