කැතීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මූත්‍රාශයෙන් මුත්‍ර ඉවත් කිරීමට භාවිත කරන නළයක් සහිත උපකරණයක් (=catheter).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. catheter