කැතෝඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේද කෝෂයකින් වායු විසර්ජන නළයකින් හෝ තමයන කපාටයකින් හෝ විද්‍යුත්ධාරාව පිටතට යන අග්‍රය; ඍණ ඉලෙක්ට්‍රෝඩය (=cathode).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cathode
2. Phy. kathode