දාම චක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආධාරක දෙකක් මත දෙකොනින් රැඳවූ රැහැනක ගුරුත්වාකර්ෂණය නිසා ඇති වන වක්‍රය (= Catenary).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. catenary