ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 416

cathexis

Soc. ශක්ත්‍යාරෝපණය

cathion

Bot. කැටායනය

cathode

1. Phy. කැතෝඩ
2. n. කැතෝඩය

cathode ray

Ele. කැතෝඩ කිරණය

cathode-ray tube

1. Civ. කැතෝඩ කිරණ කපාටය
2. Acc. කැතෝඩ කිරණ නළය
3. Ele. කැතෝඩ කිරණ බටය

cathodic

Bot. කැතෝඩික

catholic

1. a. උදාර
2. adj. කතෝලික
3. n. කතෝලිකයා
4. a. පොදු
5. a. සර්වසාධාරණ
6. a. සාර්වභෞමික

catholicism

1. n. රෝමානු කතෝලික ආගම
2. n. රෝමානු කතෝලිකයා
3. Log. සර්වව්‍යාප්තතාව

catholicity

1. n. පොදු බව
2. n. සර්වසාධාරණත්වය
3. n. හැමටම පොදු බව

catholyte

Che. කැතොලයිටය

cation

1. Phy. කැටායනය
2. n. ධන ආරෝපිත අයනය

cation(kation)

කැටායනය

cationotropy

Che. කැටායනාවර්තනය

catkin

1. n. කිනිති රාශියක් ඇති මල
2. n. කිනිති රාශියක් සහිත මල
3. Bot. පුච්ඡය
4. n. පූච්ඡය

catmint

1. n. කුප්පමේනිය
2. n. කුප්පමේනියා

catnap

n. කෙටි නින්ද

catnip

n. කුප්පමේනිය

catoptric

Che. දාර්පණ

catoptrics

1. Psy. අපදෘෂ්ටිකය
2. Che. දාර්පණ විද්‍යාව

catoptroscope

දර්පණේක්ෂය

catotene

කැරටින්

catsuit

තද ඇඳුමක්

catsup

n. එළවළු වලින් සෑදූ හොද්ද

cattish

1. a. අනුන් භෙළා තළා කථා කරන
2. අනුන් හෙළා තළා කථා කරන