ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 417

cattle

1. n. එළහරක්
2. ගව
3. n. ගවයා
4. n. ගවයෝ
5. n. ගෙරි
6. n. ගෝ
7. n. පශු වර්ගයේ සත්තු
8. n. සරකා
9. n. හරක්
10. n. හරකා

cattle farm

1. n. කිරිපට්ටිය
2. n. ගව පට්ටිය

cattle grid

a. වාහනවලට යා හැකි හා ගවයින්ට ඇතුල් විය නොහැකි මා

cattle pen

n. හරක් ගාල

cattle plague

n. ගව වසංගත රෝගය

cattle ranch

1. n. ගව බිම
2. Geo. ගව රංචුව

cattle-shed

1. ගව මඩුව
2. වජය

catty

1. n. කැත්ත
2. adj. කැති

catwalk

1. Aes. බළල් මඟ
2. විලාස ගමන

caucasian

1. Soc. කෝකේසියානු
2. a. යුරෝපීය හෝ සුදු වර්ගයට අයත්
3. adj. සුදු ජාතික

caucasoid

adj. සුදු ජාතික

caucus

1. n. දේශපාලන බල මණ්ඩලය
2. n. දේශපාලන බලමණ්ඩලය

cauda

1. Bot. පුච්ඡය
2. n. පූච්ඡය

caudal

1. a. නගුට පිළිබඳ වූ
2. adj. පෞච්ඡ

caudate

adj. සපුච්ඡ

caudex

1. Bot. අලටිය
2. Bot. කලකන්ද

caudicle

1. n. නැටිත්ත
2. Bot. නැටීත්ත

caught

1. v. අහුවුණා
2. v. ඇල්ලුවා

caul

1. n. තුනී හිස් වැස්ම
2. n. තුනී හිස්වැස්ම
3. n. වැදැමහ
4. n. වැදෑමහ
5. n. සිවිය

cauldron

1. n. කටාරම්
2. n. කටාහය
3. n. කල් දේරම
4. n. කල්දේරම

caulescent

Bot. ස්කන්ධ

caulicolous

Bot. ස්කන්ධරුහ

cauliflory

1. ස්කන්ධපුෂ්පතාව
2. Bot. ස්කන්ධපුෂ්පීයතාව

cauliflower

1. මල් ගෝවා
2. n. මල්ගෝවා