කල්දේරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විශාල ප්‍රමාණයෙන් යමක් උණුකිරීම හෝ තැම්බීම ආදිය සඳහා ගන්නා ලෝහමය භාජනය; විශේෂයෙන් අරක්කු පෙරීම හා රා උණු කිරීම සඳහා ගැනෙන ලෝහමය භාජනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලොකු ලෝහමය භාජනය (පුර්. caldeirao)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. caldron
2. n. cauldron
3. n. copper