අසුර ගසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. මහපටැඟිල්ල සහ මැදැඟිල්ල එකට ගැටීමෙන් ක්ෂණික ශබ්දයක් නිකුත් කරනවා; අසුරුසන් දෙනවා.