තිට්ඨති
tiṭṭhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඨා+අ) නවතියි; සිටියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ඨා = තිට්ඨ+ති) සිටියි, නවතියි. (පි. 306)
Digital Pāḷi Dictionary
- tiṭṭhati 1 pr stands [tiṭṭha + ti]
- tiṭṭhati 2 pr stays; lives (in) [tiṭṭha + ti]
- tiṭṭhati 3 pr remains; persists; lasts [tiṭṭha + ti]
- tiṭṭhati 4 pr exists [tiṭṭha + ti]