තිකිච්ඡති

tikicchati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(කිත+ඡ) පිළියම් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (කිත, √ භු. රොගාපනයනෙ, රොග සුව කිරීමෙහි +ති) සුවකරයි. (පි. 306)

Digital Pāḷi Dictionary