තාවදෙව
tāvadeva
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. එකෙණෙහිම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. එකෙණෙහිම, එවිට. (පි. 306)
Digital Pāḷi Dictionary
- tāvadeva 1 sandhi right then; that very instant; instantly; immediately [tāva + [d] + eva]
- tāvadeva 2 sandhi that very day; the same day [tāva + [d] + eva]