තාලු
tālu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මුඛයේ උඩු හෝ යටි කොටස; තල්ල.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තල්ල (කටේ).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තල්ල. (පි. 305)
Digital Pāḷi Dictionary
- tālu nt palate
tālu
නා.ප්ර. මුඛයේ උඩු හෝ යටි කොටස; තල්ල.
පු. තල්ල (කටේ).
න. තල්ල. (පි. 305)