තල අත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. තල ගසේ අත්ත.
2. නා. පැරණි ප්‍රභූවරුන් ගේ හිසට ඇල්ලීම සඳහා භාවිත වූ අවුඅත්ත.
3. නා. භික්ෂූන්වහන්සේ පාවිච්චි කරන වටාපත.