තස
tasa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. චඤ්චල වන; තැති ගන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. පිපාසායං, පිපාසයෙහි, දිය බොනු රිස්සෙහි, තස්සති, පිපාසිත වෙයි, පරිතසති.
ති. ඇවිදිනාදෙය, සෙලවන වස්තුව.
√ භු. උබ්බෙගෙ, උද්වේගයෙහි, තසති, තැතිගනී.
√ චු. ධාරණගහණවාරණෙ, දැරීම, ගැනීම යන මෙහි, තාසෙති තාසයති, දැරීම ගැනීම වැලකීම කරයි. (පි. 304)
Digital Pāḷi Dictionary
- tasa adj moving; mobile; (comm) with craving [√tas + a]