තරණ

taraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ළමා සහ වැඩිහිටි වයස් සීමා අතර කාලයට අයත්; තරුණ; යොවුන්.
2. වි. බාල; ළපටි; නොමේරූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඉක්මවා යාම; එතෙර කිරීම; ගොඩ වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. එතරවීම, එතරවන. එගොඩවීම. (පි. 304)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. crossing
2. a. moving

Digital Pāḷi Dictionary