සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1756
තරඟයට දිවීම
n. racing
තරඟයට දුවනවා
vti. race
තරඟයට පෙළඹුණු
a. emulous
තරඟයට පොරයට පමුණුවනවා
vti. match
තරඟයෙන් අන්තිමයාට දෙන
n. booby prize
තරඟයෙන් තැනක් නොලැබූ
a. unplaced
තරඟයෙන් පරදවනවා
vti. lick
තරඟයෙන් ලත් ජයග්රහණය
n. championship
තරඟයෙන් ලබාගත් වාසිය
n. spoil
තරඟයෙහි ජයග්රාහකයා
n. champion
තරඟයෙහි යෙදුණු
a. vying
තරඟයේ දෙවැන්නා
a. runner-up
තරඟාවලිය
n. tournament
තරච්ඡ
n. bear
තරච්ඡයා
තරණ
තරණය
තරනවා
v. cross
තරප්පු ආදියේ පඩිය
n. step
තරප්පු පේළියක ප්රධාන කණුව
n. newel
තරප්පුව
තරබාරු
1. a. adipose
2. adj. beefy
3. adj. burly
4. adj. buxom
5. a. chubby
6. adj. corpulent
7. a. dumpy
8. a. fat
9. a. gross
10. a. hulking
11. n. lubbard
12. n. lubber
13. a. lubberly
14. a. obese
15. a. podgy
16. a. portly
17. adj. pudgy
18. a. roly-poly
19. a. rotund
20. a. squat
21. a. stocky
22. a. stout
23. a. stumpy
24. thick-set
තරබාරු කම
n. adiposity
තරබාරු බව
n. corpulence