සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1757
තරබාරු ලෙස
adv. lubberly
තරබාරුකම
n. obesity
තරභෙන්
තරභෙන් දිලිභෙනවා
vti. colour
තරභෙන් රවා බලනවා
vi. scowl
තරභෙන් සිටින
තරම
1. n. calibre
2. degree
3. n. form
4. n. gauge
5. n. position
6. n. quantity
7. n. size
තරම තේරුම් ගන්නවා
v. appraise
තරමක
1. a. good
2. a. measurable
3. a. sizable
4. a. sizeable
තරමක ද්රැත ලයකින්
a. allegretto
තරමක්
1. adv. fairly
2. adv. moderately
3. adv. pretty
4. adv. rather
5. adv. well enough
තරමක් අඩු කරනවා
vt. modify
තරමක් අසැබි කතාන්දරයක් ආදියක
a. risque
තරමක් උණුසුම් ඇති
a. warm
තරමක් උස ඇති
a. tallish
තරමක් කුණු වූ
a. putrescent
තරමක් තරබාරු
adj. chubby
තරමක් දක්ෂ
adj. cleverish
තරමක් රළු
adj. choppy
තරමක් ලොකු
තරමක් වයස් ගිය
a. oldish
තරමක් විශාල
a. substantial
තරමක් සතුටුදායක
a. passable
තරමක් සුව වූ
adj. better