සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1755
තරඟ
n. wave
තරඟ කරනවා
1. v. compete
2. vti. contend
3. vt. contest
4. vti. dispute
5. vt. rival
6. vi. spar
7. vi. strive
8. vi. vie
9. vi. war
තරඟ කළ
තරඟ ක්රීඩාව
තරඟ කිරීම
n. vying
තරඟ දිවීම
n. race
තරඟ දිවීමේදී සමවේගය
n. dead heat
තරඟ නොකල
Acc. uncontested
තරඟ නොකළ
Law. uncontested
තරඟ නොවදින්නා
තරඟ විනිශ්චයකරු
n. referee
තරඟකරුවා
1. n. competitor
2. adj. contendent
3. n. contestant
තරඟකාර
a. competitive
තරඟකාරි
තරඟකාරී
1. adj. competitive
2. Acc. rival
තරඟය
1. n. bee
2. n. competition
3. n. contest
4. n. emulation
5. n. game
6. n. heat
7. n. match
8. n. odds
9. n. rivalry
තරඟයකදී පරාජය කරනවා
vt. outpace
තරඟයක් නැතිව ඉදිරිපත් විය හැකි ඡන්ද කොට්ඨාසය
1. n. pocket borough
2. pocket-borough
තරඟයකින් අස් කරනවා
vti. scratch
තරඟයකින් අස් වෙනවා
vti. scratch
තරඟයකින් පරාජය කරනවා
vt. knock out
තරඟයකින් ලැබිය යුතු
a. competitive
තරඟයට එළඹෙනවා
vt. take on
තරඟයට කැඳවීම
n. challenge