සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1754

තරංගමය

a. undulatory

තරංගමානය

Phy. wavemeter

තරංගය

1. n. beam
2. Law. competition
3. n. wave

තරංගාකාර

1. Phy. sinuous
2. a. undulatory

තරංගාභය

Mat. unduloid

තරංගායකය

Ele. undulator

තරංගායනය

Ele. undulation

තරංගික උණ

Med. undulant fever

තරංගිකාව

Phy. wavelet

තරංගිත

a. wavy

තරංගී

1. Bot. sinuate
2. Bot. sinuose
3. Bot. undulate
4. undulating
5. Bot. wavy

තරකරනවා

1. v. confirm
2. v. consolidate
3. v. endorse
4. vti. fatten

තරකසුව

Civ. caisson

තරක් වෙනවා

1. v. bet
2. v. oppose

තරග

1. n. competition
2. a. competitive

තරග කරනවා

1. v. compete
2. v. conflict
3. n. contend
4. v. contest

තරග වදිනවා

1. v. compete
2. v. conflict
3. v. contest

තරග වඳින්නා

n. contender

තරගකරුවා

1. n. contestant
2. n. contester

තරගකාරී

a. competitive

තරගමාලාව

n. tourney

තරගය

1. n. competition
2. n. contest
3. Psy. rivalry

තරගයක ජයග්‍රාහකයන් අතරට අයත් නොවූ

n. also-ran

තරගාවලියකට සහභාගිවනවා

vt. tourney