තරගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනුන් පරදවා තමන් ජය ගැනීමේ අදහසින් කරන ක්‍රියාව; ජයග්‍රහණය සඳහා දෙපක්ෂයක් අතර කෙරෙන ක්‍රීඩා සටන හෝ විවාදය; අන් අයට වඩා තමා ප්‍රමුඛ ව සිටීමේ අපේක්ෂාවෙන් ගෙන යන ක්‍රියාපටිපාටිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෙපක්ෂයක් අතර වන ක්‍රීඩාව/ එකිනෙකා පරදවා ජය ගැනීමට කරන ක්‍රීඩාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. competition
2. n. contest
3. Psy. rivalry