තරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගංගා, සාගර, කාන්තාර ආදිය හරහා යෑම; එගොඩ වීම: එතෙර වීම; පරතෙරට යෑම.
2. නා. දුක්, විපත් බාධක ආදි සසර දුකින් එතරවීම.
3. නා. සාගර, ගංගා කාන්තාර ආදියෙන් එතෙර වීමට උපකාර වන නැව්, පහුරු ආදි වූ යාත්‍රා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. එගොඩ වීම; එතෙර වීම (පා. සං. තරණ) 2. පරතෙරට පත් කිරීමට උපකාරී වන දෙය (සං. තාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. float
2. n. moving